{SOON ශ්‍රී ලංකාව පුරා delivery | Free returns | Hotline: 076 4 783 683 Whatsapp only Chat }
FAQ

නිතර අසන ප්‍රශ්න

ඔබේ ප්‍රශ්නයට උත්තරය මෙතන නැත්නම් — අපිට කතා කරන්න.

Orders

Order එකක් දාන්නේ කොහොමද?
ඔබට අවශ්‍ය භාණ්ඩය තෝරලා "Add to Cart" කරන්න. Cart එකට ගිහින් "Checkout" කරලා, විස්තර දාලා ගෙවන්න.
Order එක cancel කරන්න පුළුවන්ද?
Order එක deliver කරන්න කලින් අපිට කතා කරන්න — cancel කරලා දෙනවා.

Payment

මොන ගෙවීම් ක්‍රම තියෙනවද?
Visa / Mastercard, online banking, Google Pay, FriMi, iPay සහ Cash on Delivery (COD).
ගෙවීම ආරක්ෂිතද?
ඔව්. ගෙවීම් සියල්ල PayHere හරහා — Central Bank අනුමත secure payment gateway එකක්. ඔබේ card විස්තර අපි save කරන්නේ නෑ.

ePay

Reload එකක් යවන්නේ කොහොමද?
ePay → Mobile Reload → number එක දාන්න (network එක auto හඳුනාගන්නවා) → මුදල දාලා RECHARGE කරන්න.
ගෙවලා reload එක ආවේ නැත්නම්?
ගෙවීම ආරක්ෂිතයි. Order No එක තියාගෙන අපිට කතා කරන්න — අපි reload එක යවලා දෙනවා, නැත්නම් මුදල ආපහු දෙනවා.
Bill ගෙවීමට ලදුපත ලැබෙනවද?
ඔව්. ගෙවීම ඉවර වුනාම reference number එකක් එක්ක ලදුපතක් පේනවා, SMS එකකුත් එනවා.

Delivery

Delivery කොපමණ කාලයක් ගතවෙනවද?
කොළඹ සහ තදාසන්න ප්‍රදේශ 1-2 දිනකින්. අනෙක් ප්‍රදේශ 2-4 දිනකින්.
Delivery charge එක කීයද?
Order එකේ අගය අනුව වෙනස් වෙනවා. Checkout එකේදී හරියටම පේනවා.

Returns

භාණ්ඩයක් ආපහු දෙන්න පුළුවන්ද?
ඔව් — ලැබී දින 7ක් ඇතුළත, පාවිච්චි නොකළ, original packaging එකේ තියෙන භාණ්ඩ ආපහු ගන්නවා.
තව ප්‍රශ්නයක් තියෙනවද? අපේ කණ්ඩායමට කතා කරන්න — උදව් කරන්න සතුටුයි.
Contact Us
Newsletter Subscribe කරන්න නව deals, products, articles — inbox ලට ගෙනෙනවා