පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
ඔබගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම අපගේ ප්‍රමුඛතාවයකි.
1. අප රැස් කරන තොරතුරු
නම, email, දුරකථන අංකය, delivery ලිපිනය සහ ඇණවුම් තොරතුරු.
2. භාවිතය
ඇණවුම් සැකසීම, delivery, සහාය සැපයීම සහ සේවා වැඩිදියුණු කිරීම සඳහා පමණි.
3. ගෙවීම් තොරතුරු
Card තොරතුරු අප ගබඩා නොකරමු — ඒවා PayHere හරහා ආරක්ෂිතව සැකසේ.
4. තෙවන පාර්ශව
ඔබගේ තොරතුරු විකිණීම හෝ කුලියට දීම නොකරමු. Delivery හා ගෙවීම් සඳහා අවශ්‍ය පමණක් හවුල් කරමු.
5. Cookies
වෙබ් අඩවියේ අත්දැකීම වැඩිදියුණු කිරීමට cookies භාවිත කරමු.
6. ඔබගේ අයිතිය
ඔබගේ තොරතුරු බැලීමට, නිවැරදි කිරීමට හෝ මකා දැමීමට ඉල්ලීමට ඔබට හැක.
7. සම්බන්ධ වන්න
ප්‍රශ්න සඳහා: info@ekadamandiya.lk